කොළඹ  - කොළඹ මහ නගර සභාව

කොළඹ  - කොළඹ මහ නගර සභාව

May 7, 2025   10:28 am

කොළඹ දිස්ත්‍රික්කයේ  කොළඹ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය -  81814 (48)
සමගි ජන බලවේගය -  58375 (29)
එක්සත් ජාතික පක්ෂය 26297 (13)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  - 9341(05)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 8630 (4)
ස්වාධීන කණ්ඩායම් 3 - 5934 (03)
සර්වජන බලය - 3911 (02)