පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල

May 7, 2025   08:30 am

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.

ඒ අනුව එක් එක් ප්‍රාදේශීය සභා සහ නගර සභා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව පහතින්.

පොළොන්නරුව ප්‍රාදේශීය සභාව

ජාතික ජන බලවේගය - 15085 - (09)
සමගි ජන බලවේගය - 6124 (4)
එක්සත් ජාතික පක්ෂය - 1224 (1)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1207 (01)
පොදුජන එක්සත් පෙරමුණ - 1148 (1)

------------------

පොළොන්නරුව නගර සභාව 

ජාතික ජන බලවේගය - 9768 - (6)
සමගි ජන බලවේගය - 2965 (2)
පොදුජන එක්සත් පෙරමුණ - 1687 (1)
එක්සත් ජාතික පක්ෂය - 1544 (1)

------------------

පොළොන්නරුව දිඹුලාගල

ජාතික ජන බලවේගය - 21345 (13)
සමගි ජන බලවේගය 10948 - (02)
පොදුජන එක්සත් පෙරමුණ - 2889 (2)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2395 (1)
එක්සත් ජාතික පක්ෂය - 1621 (1)

------------------

පොළොන්නරුව ඇලහැර ප්‍රාදේශීය සභාව 

ජාතික ජන බලවේගය - 12344 (10)
සමගි ජන බලවේගය 5846 - (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2088 (1)
ස්වාධීන කණ්ඩායම 2 - 1450 (1)
පොදුජන එක්සත් පෙරමුණ - 874 - 1

--------------------

පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව 

ජාතික ජන බලවේගය - 19351 (20)
සමගි ජන බලවේගය - 6726 (7)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3343 (3)
ජනතා සේවක පක්ෂය - 1356 (1)
පොදුජන එක්සත් පෙරමුණ - (1)

------------------

පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව 

ජාතික ජන බලවේගය - 19336 (19)
සමගි ජන බලවේගය - 8880 (8)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3567 (3)
සර්වජන බලය - 2545 - (2)
පොදුජන එක්සත් පෙරමුණ - 618 (1)

---------------

පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාව

ජාතික ජනබලවේගය - 9808 (12)
සමගි ජන බලවේගය - 4614 (5)
ස්වාධීන කණ්ඩායම 1 - 3139
සර්වජන බලය - 2097 (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 687 (1)