ලාහුගල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ලාහුගල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   04:38 am

අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 2624 සභික (08)
සමගි ජන බලවේගය - 2512 සභික (08)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1035  සභික (03)