යක්කලමුල්ල ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 03:39 am
ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 11,684 සභික (12)
සමගි ජන බලවේගය - 6853 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 3236 සභික (03)
එක්සත් ජාතික පක්ෂය - 1967 සභික (02)
සර්වජන බලය - 889 සභික (01)