මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය 

May 7, 2025   02:31 am

බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය 4718 සභික - 09
සමගි ජන බලවේගය - 2889 - සභික - 04
පොදුජන එක්සත් පෙරමුණ - 1465 සභික 2
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  1061 සභික - 02
එක්සත් ජාතික පක්ෂය - 831 සභික - 01