උහන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:26 am
අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය -16,120 සභික (16)
සමගි ජන බලවේගය - 7,498 සභික (07)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,858 සභික (05)
එක්සත් ජාතික පක්ෂය - 1280 සභික (01)