අම්බලන්ගොඩ ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:23 am
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 14,000 සභික (11)
සමගි ජන බලවේගය - 8,222 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 4,779 සභික (03)
ස්වාධීන කණ්ඩායම - 2,583 සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1551 සභික (01)