ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:05 am
කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 19417 සභික - 21
සමගි ජන බලවේගය - 8002 - සභික - 07
පොදුජන එක්සත් පෙරමුණ - 3683 සභික - 03
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2664 සභික - 02
සර්ව ජන බලය - 2919 සභික - 02
එක්සත් ජාතික පක්ෂය - 2223 සභික - 02