ලුණුගම්වෙහෙර ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 02:02 am
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 7820 සභික (09)
සමගි ජන බලවේගය - 5509 සභික (05)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2848 සභික (02)
සර්වජන බලය - 1309 සභික (01)
පොදුජන එක්සත් පෙරමුණ - 591 සභික (01)