පානදුර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

පානදුර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

May 7, 2025   01:56 am

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය - 6642 සභික (10)
සමගි ජන බලවේගය - 1925 සභික (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1721  සභික (02)
එක්සත් ජාතික පක්ෂය - 1042 සභික (01)
නව ලංකා නිදහස් පක්ෂය - 639 (01)
සර්වජන බලය - 619  සභික (01)
ජාතික නිදහස් පෙරමුණ 637 සභික (01)