දමන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 01:42 am
අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය 9867 සභික - 10
සමගි ජන බලවේගය - 4367 - සභික - 4
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ - 2701 සභික - 02
එක්සත් ජාතික පක්ෂය - 1543 සභික - 02