පච්චිලෛපල්ලි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 01:39 am
කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පච්චිලෛපල්ලි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 3040 සභික - 06
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සංධානය 1511 සභික - 3
ජාතික ජන බලවේගය 0000 සභික - 00 1349 සභික - 3
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය - 508 සභික - 01