හාලිඇළ ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 01:36 am
බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇළ ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 21,212 සභික (23)
සමගි ජන බලවේගය - 8,691 සභික (07)
පොදුජන එක්සත් පෙරමුණ - 6,792 සභික (06)
එක්සත් ජාතික පක්ෂය - 4,512 සභික (04)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 2,934 සභික (03)
ලංකා කම්කරු කොංග්‍රසය - 2,832 සභික (02)