කඩුගන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 12:42 am
මහනුවර දිස්ත්‍රික්කයේ කඩුගන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 2726 - සභික- 06
සමගි ජන බලවේගය - 1583 - සභික- 04
ස්වාධීන කණ්ඩායම් 02 - 631 සභික 01
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 583 - සභික 01
එක්සත් ජාතික පක්ෂය - 343 සභික - 01
ස්වාධීන කණ්ඩායම් 01 - 323 සභික - 01