මොරවැව ප්‍රා සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
May 7, 2025 12:34 am
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ජාතික ජන බලවේගය - 2663 සභික (09)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 1060 සභික (03)
සමගි ජන බලවේගය - 847 සභික (03)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 427 සභික (01)
ඉලංකෙයි තමිල් අරුසු කච්චි - 212 සභික (1)