උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව - සජීවි විකාශය

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව - සජීවි විකාශය

April 27, 2025   10:36 am

2024 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.

එහි සජීව විකාශය ඉහතින්,