හෙට ප්‍රදේශ රැසක උණුසුම ඉහළට

හෙට ප්‍රදේශ රැසක උණුසුම ඉහළට

April 23, 2025   04:23 pm

උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත් සහ මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක හෙට (24) දිනයේ පැවතිය හැකි ​බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටිය යුතු බවටය.

සම්පූර්ණ නිවේදය පහතින්,