තවත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
April 13, 2025 07:22 am
තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිට අධිශීතකරණ ට්‍රක් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.