අමෙරිකාවේ බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය
April 6, 2025 02:48 pm
අමෙරිකාවේ නව ආනයන බදු ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ වනවිට පැවැත්වේ.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙය පැවැත්වේ.
අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව ඉහතින් නරඹන්න.