රොටුඹ අමිල රුසියාවේ දී අත්අඩංගුවට

රොටුඹ අමිල රුසියාවේ දී අත්අඩංගුවට

March 31, 2025   01:15 pm

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අමිල සම්පත් නොහොත් 'රොටුඹ අමිල' රුසියාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ බව එරට ආරක්ෂ බලධාරීන් විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.