දේශීය ආදායම් ලොකු පුටුවට ආර්.පී.එච්. ප්‍රනාන්දු පත් කෙරේ

දේශීය ආදායම් ලොකු පුටුවට ආර්.පී.එච්. ප්‍රනාන්දු පත් කෙරේ

March 19, 2025   02:50 pm

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් තනතුරට ආර්.පී.එච්. ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ.

ඒ අනුව ඇය හෙට (20) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 39 වන කොමසාරිස් ජෙනරාල්වරිය ලෙස කටයුතු කරනු ලැබේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වශයෙන් සේවය කළ ඩබ්ලිව්.ඒ.එස්. චන්ද්‍රසේකර මහත්මිය 2025‑02‑28 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත.