පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි March 19, 2025 09:30 am අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට ආරම්භ කෙරුණි. ඒ , කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.