හමුවක්...

හමුවක්...

March 18, 2025   02:43 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර හමුවක් අද (18)  ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදුවිය.

එම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය යන මහත්වරුද බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් පිරිසක්ද එක්ව සිටියහ.