සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

March 16, 2025   04:23 pm

කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිඳවැටීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

ඒ හේතුවෙන් සියලුම මාර්ගවල දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව එම සේවය දැනුම්දෙයි.