සාමාන්‍ය පෙල විභාගය ගැන දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව

සාමාන්‍ය පෙල විභාගය ගැන දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව

March 16, 2025   10:44 am

හෙට (17) පැවැත්වෙන අ.පො.ස. (සා. පෙළ) විභාගයේ පූර්ව සූදානම් කටයුතු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ.

ඒ විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම ප්‍රවෘත්ති සාකච්ඡාව ඉහතින්.