පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි March 11, 2025 09:30 am අද (11) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. සජීවී දර්ශන ඉහත වීඩියෝවෙන් නරඹන්න.