සයුරෙන් එතෙර
ඉන්දියාවෙන් බංග්ලාදේශයට උපදෙසක්
February 22, 2025 11:18 am
ත්‍රස්තවාදය සාමාන්‍යකරණය නොකළ යුතු බව ඉන්දියාව බංග්ලාදේශයට අවධාරණය කරයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඕමානයේ මස්කට් නුවරදී ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා මේ බව පවසා ඇති බවය.
ඒ, බංග්ලාදේශ විදේශ කටයුතු උපදේශකවරයා සමග සිදුවූ හමුවේදී ය.
ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව මෙම හමුව සිදුවී ඇත.