සයුරෙන් එතෙර
අමෙරිකාව BRICS රටවල් සමග හැප්පෙයි
February 21, 2025 01:30 pm
අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කරන BRICS රටවල ආනයන මත සියයට 150ක තීරුබදු අය කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.
එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ,
"BRICS රටවල් අපේ ඩොලරය විනාශ කරන්න උත්සාහ කළා. ඔවුන්ට අවශ්‍ය වුණේ අලුත් මුදල් ඒකකයක් භාවිත කරන්න. සමහරවිට චීනයේ යුවාන් භාවිත කරන්න වෙන්න ඇති. ඩොලරය විනාශ කරන්න කතා කරන ඕනෑම BRICS රටකට 150% තීරුබදු පනවනවා. අපිට ඔවුන්ගේ භාණ්ඩ ඕන නැහැ."