සයුරෙන් එතෙර වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිට February 21, 2025 01:15 pm ඉන්දියාවේ දිල්ලි ප්රාන්තයේ නව මහඇමති ලෙස භාරතීය ජනතා පක්ෂයේ රේඛා ගුප්තා පත්වී තිබේ. භාරතීය ජනතා පක්ෂය මෙවර දිල්ලි ප්රාන්තය ජයගත්තේ, වසර 27කින් පසු පළමුවරටය.