නීතිඥ සංගමයේ සභාපති ධුරය රජීව් අමරසූරියට February 19, 2025 08:09 pm ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව ඇත. එම නිලවරයණය අද (19) කොළඹ දී සිදුවිය.