නුවරඑළියට මල්තුහින...
February 11, 2025 11:34 am
මේ දිනවල ශ්‍රී ලංකාවේ කඳුකර දැඩි සීත කාලගුණික තත්ත්වයක් සහිත ප්‍රදේශ ආශ්‍රිතව උදෑසන කාලයේදී මල්තුහින තත්ත්වයන් දැකගත හැකියි.
අද උදෑසන නුවරඑළිය නගර සීමාවේ ස්ථාන කිහිපයකට මල් තුහින තත්ත්වයක් ඇතිවී තිබේ.
(ඡායාරූප - ආර්.එෆ්.එම්.සුහෙල් )