ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනවා - ජනපති

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනවා - ජනපති

January 28, 2025   07:34 pm

ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (28) පස්වරුවේ කොළඹ පැවති "ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025" අමතමිනි.

මීට අමතරව මිලියන 2.5ක සංචාරකයින් සංඛ්‍යාවක් මෙම වසර තුල මෙරටට පැමිණෙනු ඇති බවට විශ්වාස කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.