පාකිස්තානයෙන් පෝලියෝ රෝගීන් 26ක්
සයුරෙන් එතෙර

පාකිස්තානයෙන් පෝලියෝ රෝගීන් 26ක්

October 3, 2024   03:14 pm

මෙම වසරේ ගතවූ කාලය තුළදී පාකිස්තානයෙන් පෝලියෝ රෝගීන් 26ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෝලියෝ තුරන් කිරීමට පාකිස්තානය දරන උත්සාහය මැද නවතම රෝගීන් හමුවී ඇත.

එරට සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ සියලුම දරුවන්ට එන්නත් ලබාදීමට කඩිනම් පියවර ගත යුතු බවය.