මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය මෙන්න

මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය මෙන්න

September 21, 2024   12:02 pm

අද (21) උදෑසන 10 වනවිට සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 30% ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

කොළඹ - 20%
ගම්පහ 25%
කළුතර - 32%
මහනුවර - 20%
මාතලේ - 22%
නුවරඑළිය - 30%
ගාල්ල - 18%
මාතර - 30%
හම්බන්තොට - 25%
යාපනය - 27%
වන්නි - 30%
මඩකලපුව - 17%
දිගාමඩුල්ල - 30%
ත්‍රිකුණාමලය - 30%
කුරුණෑගල - 30%
පුත්තලම - 23%
අනුරාධපුර - 30%
පොළොන්නරුව - 38%
බදුල්ල - 21%
මොනරාගල - 21%
රත්නපුර  - 20%
කෑගල්ල -15%