ආබාධ සහිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ආබාධ සහිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

September 20, 2024   10:10 pm

ජනාධිපතිවරණයේදී ආබාධ සහිත ඡන්ද දායකයින් හට කිසිදු අපහසුතාවකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් පහසුකම් සපයා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කර ඇත්තේ ඒ වෙනුවෙන් සියලු ඡන්ද මධ්‍යස්ථාන තුළ ආබාධ සහිත තැනැත්තන් සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවය.

එම නිවේදනය පහතින්,