උද්දිකගේ රථයට වෙඩි තැබූ සිද්ධියේ හිටපු ASP ට ඇප

උද්දිකගේ රථයට වෙඩි තැබූ සිද්ධියේ හිටපු ASP ට ඇප

September 13, 2024   02:11 pm

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම ට අද (13) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.