IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලෙත් වෙනසක්

August 31, 2024   10:18 pm

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

---------------------------------------------------------------------
ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව ලංකා IOC සහ  සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙයි.

අද දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණි.