කබලෙන් ළිපට වැටුණු තල ගොවියෝ...

කබලෙන් ළිපට වැටුණු තල ගොවියෝ...

July 4, 2024   02:10 pm

2024 යල කන්නයේ ගලෙන්බිදුණුවැව තල වගාකරුවන්ට නිසි වර්ෂාවක් නොමැති වීම හේතුවෙන් අස්වැන්න අහිමිවී ඇතැයි ගොවීන් අදෝනා නගයි. 

ගොවීන් රජයෙන් ඉල්ලා සිටින්නේ, මෙවර වගා කළ තල අස්වැන්න සඳහා නිසි මිලක් ලබා දෙන ලෙසය.

ඡායාරූප - චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය