කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි

කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි

June 25, 2024   09:37 pm

බදු වැඩි කිරීමට ඇති සැලසුමකට එරෙහිව කෙන්යාවේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වී තිබේ.

උද්ඝෝෂකයින් නයිරෝබි අගනුවර පිහිටි කෙන්යානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ට ගිනි තබා ඇති බවද වාර්තා වෙයි.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ පොලීසිය උද්ඝෝෂකයින්ට වෙඩිතබා ඇති බවත් ඉන් 5 දෙනෙක් මියගොස් ඇති බවත් ය.