ජනපති 26 වනදා ජාතිය අමතයි

ජනපති 26 වනදා ජාතිය අමතයි

June 24, 2024   04:31 pm

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජුනි 26 වනදා රාත්‍රී 8ට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.