එක පිට දැමෙන ශ්‍රීලනිප නඩු
May 16, 2024 02:07 pm
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා සහ වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු පත්කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ නඩුව අද (16) සංශෝධනය සිදුකොට කොළඹ දිසා අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.
එම නඩුව කරුණු තහවුරු කිරීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස අධිකරණය නියම කළේය.