කැලෑබද ප්‍රදේශයක කාන්තා සිරුරක්

කැලෑබද ප්‍රදේශයක කාන්තා සිරුරක්

May 10, 2024   08:05 am

අතුරුදන්වී සිටි කාන්තාවකගේ මළසිරුරක් කැලෑබද ප්‍රදේශයක තිබී හමුවී ඇත.

පොලීසිය සඳහන් කළේ 65 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් එලෙස හමුවී ඇති අතර ඇය බෙරවිල පටිතලාව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවය.

වැඩි විස්තර පහතින්,