T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් වීඩියෝවක්

T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් වීඩියෝවක්

May 10, 2024   07:20 am

එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ඊයේ (09) ප්‍රකාශයට පත් කෙරුණි.

වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් ය.

ඒ අනුව ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මැයි මස 14 වන දින දිවයිනෙන් පිටත්ව යන බව සඳහන් වෙයි.

පන්දුවාර 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 01 වනදා සිට 29 වනදා දක්වා අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ මේ ආකාරයෙනි.