මාලදිවයිනේ විදේශ ඇමති උදව් ඉල්ලා ඉන්දියාවට යයි
සයුරෙන් එතෙර

මාලදිවයිනේ විදේශ ඇමති උදව් ඉල්ලා ඉන්දියාවට යයි

May 9, 2024   05:25 pm

මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වී තිබේ.

ඒ මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ පාලන තන්ත්‍රය හමුවේ දෙරටේ සබඳතා සඳහා බාධා එල්ලවී ඇති පසුබිමකය.

මෙම ඉන්දීය සංචාරය තුළදී ද්විපාර්ශ්වීය වශයෙන් ඵලදායී සාකච්ඡාවල නිරත වීමට සහ තමන් අපේක්ෂා කරන බව මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

චීනයට පක්ෂපාතී බව පැවසෙන මාලදිවයින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හමුවේ මාලදිවයිනේ සංචාරයක කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල විය.