ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක්

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක්

May 4, 2024   09:14 pm

2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ඒ කසක්ස්තානය කණ්ඩායම ලකුණු 45ට 7ක් ලෙස පරාජයට පත්කරමිනි.

එම තරගය අද (04) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණි.