වාද්දුව මොල්ලිගොඩ වෙඩිතැබීමක්

වාද්දුව මොල්ලිගොඩ වෙඩිතැබීමක්

May 4, 2024   01:45 pm

වාද්දුව මොල්ලිගොඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ මීට සුළු මොහොතකට පෙර වෙඩිතැබීම සිදුකර ඇති බවය.

පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.