හෙට උණුසුම තවත් වැඩි වෙයි

හෙට උණුසුම තවත් වැඩි වෙයි

May 2, 2024   05:25 pm

පළාත් කිහිපයක සහ දිස්ත්‍රික්ක කිහිපයක හෙට (03) දිනයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම "වැඩි අවධානයක් යොමු කළ යුතු" මට්ටමක පවතී යැයි අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ එම නිවේදනය පහතින්,