ජනතාව බය කළ කල්ලියේ සැකකරුවෙක් කොටුවෙයි

ජනතාව බය කළ කල්ලියේ සැකකරුවෙක් කොටුවෙයි

April 30, 2024   10:29 pm

බස්නාහිර පළාතේ මාර්ගවල ගමන් කරන කාන්තාවන් සහ පිරිමි පුද්ගලයින්ට මන්නා පෙන්වා දණ ගස්වා, කොල්ලකෑම් සිදුකරන යතුරුපැදි කල්ලියේ පැදිකරු හෙරොයින් සමග මොරටුව පොලීසිය අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු වන "මන්නා සමන්ත" නමැති අපරාධකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය.