පාඨලී CIDයට එයි

පාඨලී CIDයට එයි

April 30, 2024   10:30 am

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළුවෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය.

ඒ රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලද කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.