ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි

ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි

April 29, 2024   08:45 pm

ප්‍රවීණ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 91 හැවිරිදි වියේ පසුවිය.